ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2402
thyroid
1. තයිරොයිඩය
2. n. තයිරොයිඩ් ග්රන්ථිය
thyroid cartilage
1. Med. එරාභ කීකසය
2. Med. තයිරොයිඩ් කීකසය
thyroid gland
1. Med. එරාභ ග්රන්ථිය
2. n. ගලග්රන්ථිය
3. Med. තයිරොයිඩ් ග්රන්ථිය
thyroidectomy
1. Med. එරාභවිච්ඡේදනය
2. Med. තයිරොයිඩ්විච්ඡේදනය
3. ඵරාභවිච්ඡේදනය
thyroidetomized
thyroideum
thyrotoxicosis
1. Med. එරාභ ධුලකතාව
2. Med. තයිරොයිඩ් ධුලකතාව
3. ඵරාභ ධුලකතාව
thyroxin
Med. තයිරොක්සින්
thyroxine
thyrse
1. Bot. තර්සය
2. මිශ්රවර්ධි අක්ෂය
thyrsiform
Bot. තර්සාකාර
thyrsoid
Bot. තර්සාකාර
thyrsula
Bot. තර්සකාව
thysanoptera
thyself
tiara
1. n. කුඩා ඔටුන්න
2. Aes. ටියරාව
3. නළල් පටය
4. n. පාප්තුමාගේ කිරීටය
5. n. මකුටය
tibia
1. n. කෙණ්ඩා ඇටය
2. Med. ජංඝකය
3. ජංඝාස්ථිය
4. ජංසාව
tibial vein
Med. ජංඝකීය ශිරාව
tibiale
tibio-fibula
tibio-tarsus
tic
1. Psy. ටිකිය
2. n. ස්නායුගත ආබාධයක්
tick
1. v. අලවනවා
2. Civ. ඊ මුනය
3. Med. කිණිතුල්ල
4. කිනිතුල්ලා
5. n. කිනිතුලා
6. Civ. කුකුළු අඩිය
7. v. ටික් ගානවා
8. Phy. ටිකිය
9. n. ණය
10. n. තික
11. vt. තිකකින් ලකුණු කරනවා
12. n. හරි ලකුණ
13. v. හීන් ශබ්දයකින් තට්ටු කරනවා
14. vti. හීන් හඬ නඟනවා
tick off
vt. තරවටු කරනවා