අකාලික
akālika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නියම කාලයෙන් බැහැර වූ; නොනිසි කාලයෙහි වූ.
2. වි. කර්මයට අනතුරු ව විපාක දෙන; කාලය නොඉක්මවා පල දෙන.
3. වි. කාල සීමාවකට යටත් නොවූ; කාල සීමාවක් නිශ්චය කළ නොහැකි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නියම කාලයෙන් බැහැර වූ; එක් කාලයකට සීමා නොවූ (පා. සං. අකාලික)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (න+කාලික) කල් නොයවා විපාක දෙන, වහා විපාක දෙන. (පි. 22)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. immediate
2. Log. timeless
3. a. untime
4. a. unseasonal
Digital Pāḷi Dictionary
- akālika 1 adj immediate; (comm) giving immediate fruit [na > a + √kal > kāl + *a + ika akāla + ika]
- akālika 2 adj timeless; not limited to a particular time [na > a + √kal > kāl + *a + ika akāla + ika]
- akālika 3 adj [na > a + kālika]
- akālika 4 adj [na > a + kālika]