කාල පාලකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරිත්වය කාලය අනු ව පාලනය කරන උපකරණය (=timer).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

timer