සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1194
කාල
1. n. age
2. n. one-fourth
3. n. quarter
4. n. time
කාල අගය
Sta. time value
කාල අධ්යයනය
Mng. time study
කාල අන්තරය
1. Phy. time interval
2. time-span
කාල අවකාශ
Log. space-time
කාල ගතවීම
කාල ගෝට්ටිය
1. n. clangor
2. pandemonium
කාල තැන්පතුව
Eco. time deposit
කාල නියතය
Phy. time constant
කාල නියමය
n. timing
කාල නිර්ණය
කාල නිර්ණය ස්තර වින්යාසය
කාල නිර්ණයනය
Phy. dating
කාල නිශ්චය
n. timing
කාල පත්රය
Civ. time sheet
කාල පමාව
Law. time lag
කාල පරිච්ඡේදය
කාල ප්රමාණය
කාල ප්රවාහය
Log. flux
කාල පාඩුව
කාල පාලකය
කාල බෝම්බය
n. time bomb
කාල මාරුව
කාල මුක්ත
Log. timeless