සන්තෝසම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තුටු පඬුර ; තෑග්ග.
2. අල්ලසක් සේ දෙන දීමනාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තෑග්ග; දීමනාව (දෙ. சந்தோஷம்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. gratification
2. n. tip
1. නා. තුටු පඬුර ; තෑග්ග.
2. අල්ලසක් සේ දෙන දීමනාව.
නා. තෑග්ග; දීමනාව (දෙ. சந்தோஷம்)
1. Law. gratification
2. n. tip