නේපථ්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇඳුම් පැලඳුම්; වේශය; භූෂණය.
2. නා. නොයක් වේශ මවා පෑම; නෛපථ්යය.
3. නා. රඟහලක නළුවන් වේශ ගන්වන කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇඳුම් පැළඳුම්; වේශය/ රඟහලක වේදිකාවේ නළු නිළියන් ඇඳුම් අන්දවන හෝ වේශ ගන්වන හෝ කොටස (සං. නෙපථ්ය)