මැරවර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නපුරු ; භයානක ; සාහසික ; චණ්ඩි ; තක්කඩි ; දාමරික.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. rowdy