ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1458
maunder
maundy money
1. n. පාස්කු දිනට පළමු බ්රහස්පතින්දා පිනට දෙන මුදල
2. Eco. මෝන්ඩි මුදල්
maundy thursday
mauritius
n. මුරුසිය
mausoleum
1. Aes. සමාධිය
2. n. සොහොන් ගැබ
3. සොහොන්ගැබ
mauve
a. නීලලෝහිත
maverick
1. n. නිදහස් මතධාරියා
2. Sta. නිරීක්ෂණය
3. Sta. මැවෙරික්
maw
1. n. ජඨය
2. n. විනාශ මුඛය
3. n. සතුන්ගේ කෑම බොක්ක
mawkish
1. a. අරුචි උපදවන
2. අරුව උපදවන
3. a. කුත්සිත
4. a. නීරස
5. a. මෝඩ
maxilla
1. n. උඩ හක්ක
2. Soc. උඩුහනුව
3. ඌර්ධ්වහනුව
4. Med. කුංජය
5. මැක්සිලාව
maxillary
maxilliped
maxillula
maxim
1. Soc. ආප්තය
2. n. ආප්තවාක්ය
3. n. ආප්තෝපදේශය
4. n. උපදේශ වාක්යය
5. n. කුඩා කාලතුවක්කු වර්ගයක්
6. n. නියමය
7. n. විධිය
8. n. සිද්ධාන්තය
maxima
Sur. උපරිම
maximal
maximax
maximin
maximise
1. Log. උපරිම කිරීම
2. Log. භූයිෂ්ටකරණය
maximization
maximize
vi. උපරිමය කරනවා
maximum
1. a. ඉතා මහත්
2. n. ඉතා මහත් ප්රමාණය
3. a. ඉතා වැඩි
4. n. ඉතා වැඩි ප්රමාණය
5. a. උපරිම
6. n. උපරිමය
7. Mat. වැඩිතම
8. Mat. වැඩිතමය
9. Art. වැඩිම
10. වැඩීම
maxwell
Phy. මැක්ස්වෙලය