ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1457

matronly

1. a. ඉනංගු වූ
2. a. ගෘහණියකට සුදුසු
3. a. තැන්පත්
4. a. විනීත
5. a. සන්සුන්

matt

1. Civ. කොරොස් ලෝහය
2. Wea. නොදිලි සායම
3. Art. නොදිලි සායම්
4. නොදිලි

matte

Che. දළ ලෝහය

matted

1. Bot. ගෙතුණු
2. Bot. ජටිත

matter

1. Aes. ඇමුණූ අකුරු
2. n. කටයුත්ත
3. n. කරුණ
4. n. කාරණය
5. n. කාර්යය
6. n. කාරිය
7. Mat. ද්‍රව්‍ය
8. n. ද්‍රව්‍යය
9. n. දැය
10. n. දේ
11. n. ධාතුව
12. Phy. පදාර්ථ
13. Med. පදාර්ථය
14. n. පලහිලව්ව
15. Psy. භෞතික ද්‍රව්‍යය
16. n. වග
17. st. වත්
18. Law. විෂයය
19. st. විසා
20. n. සැරව
21. vti. හේතු වෙනවා

matter of fact

1. a. අවිශිෂ්ට
2. a. උනන්දුවක් නැති
3. n. කරුණු වලට සම්බන්ධ දෙය
4. a. නීරස
5. a. නොවැදගත්
6. a. සාමාන්‍ය

matter of law

Law. නීති විෂයක කරුණ

matter-of-fact

1. a. අවිශිෂ්ට
2. a. උනන්දුවක් නැති
3. n. කරුණු වලට සම්බන්ධ දෙය
4. a. නීරස
5. a. නොවැදගත්
6. a. සාමාන්‍ය

matting

1. n. කලාල
2. බුමුතුරුණු
3. මැටිං රෙදි
4. හණ රෙද්ද

mattock

1. n. කෙටේරිය
2. Civ. ගල් කටුව
3. n. පිකම

mattoir

1. දීප්ති හරණය
2. Aes. මැටුවාව

mattress

1. n. කුලිච්චම
2. n. ගුදිරිය
3. n. තිල්ල
4. n. තුලිකාව
5. n. තූලිකා
6. n. බුදිරිය
7. n. මාවුලා
8. n. මෙට්ටය
9. n. මෙත්තය

matula

Bot. මටුල්ල

maturate

vt. පූර්ණභාවයට පත් වෙනවා

maturation

1. Psy. පරිණත වීම
2. Soc. පරිණතවීම
3. පරිණතිය
4. Soc. මේරීම

mature

1. a. ගෙවීමේ කාලය සම්පූර්ණ
2. a. පරිණත
3. vt. පරිණත වෙනවා
4. a. පැසුණු
5. vt. පැසෙනවා
6. a. මිහිකළ
7. v. මිහිකිරෙනවා
8. a. මුහු
9. v. මුහුකුරනවා
10. a. මුහුකුරා ගිය
11. vt. මුහුකුරා යනවා
12. a. මේරූ
13. vt. මෝරනවා
14. Art. මෝරවනවා
15. v. රතු වෙනවා
16. a. වයස සම්පූර්ණ
17. a. සම්පූර්ණ වූ
18. vt. සම්පූර්ණ වෙනවා
19. a. සම්පූර්ණයෙන් වැඩුණු

matured

1. a. පරිණත
2. a. ප්‍රබද්ධ
3. a. පැසුණු
4. a. පැහිච්ච
5. a. මේරූ
6. a. සම්පාක

maturing

1. Bot. ඉදීම
2. Civ. පදම් කිරීම
3. Bot. පරිණත වීම
4. පරිපාකය
5. Bot. පැහීම
6. Art. මේරීම

maturity

1. Eco. කල් පිරීම
2. Soc. කල්පිරීම
3. Geo. පරිණත වීම
4. n. පරිණතිය
5. n. පරිපාකය
6. n. මේරීම

matutinal

a. උදේ වරුවෙහි වූ

maudlin

1. a. වැදගැම්මකට නැති
2. a. වෙරිමතින් කඳුළු භෙළන
3. වෙරිමතින් කඳුළු හෙළන

maul

1. Civ. අතකොළුව
2. Civ. කුළු ගෙඩිය
3. vt. තළා පෙලා දමනවා

maulstick

n. චිත්‍රාකාර කෝටුව

maund

1. n. බෙංගාලේ රන්බර ක්‍රමයෙන් රාත්තල් 100
2. n. සෙසු බර ක්‍රමයෙන් රාත්තල් 82