ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1456
matinee
mating
matins
1. n. උදේ යාච්ඥාව
2. n. පූර්වාහ්න පූජාව
matriarchal
matriarchate
Soc. මාතෘශාසනය
matriarchy
1. n. මාතෘ මූලික සමාජය
2. Soc. මාතෘමුලිකත්වය
3. Log. මාතෘමූලිකත්වය
matricide
1. n. මව මැරීම
2. n. මව් මැරූ තැනැත්තා
3. n. මාතෘඝාතකයා
4. Soc. මාතෘඝාතනය
matriclan
Soc. මාතෘවංශය
matriculate
1. vti. විශ්වවිද්යාලයකට ඇතුළත් කරනවා
2. vti. විශ්වවිද්යාලයකට ඇතුළත් වෙනවා
matriculation
1. n. විශ්ව විද්යාලයකට ඇතුල් කර ගැනීම
2. n. විශ්ව විද්යාලයකට ඇතුල් කිරීම
matrilateral
1. මව් පාර්ශ්වීය
2. මාතෘ පාර්ශ්වීය
3. Soc. මාතෘපාර්ශ්විය
matrilineage
1. මව් පේරුව
2. මාතෘ පාර්ශ්වය
matrilineal
1. Law. මාතෘවංශ්රීය
2. මාතෘවංශීය
matrilocal
1. කලත්රී පාර්ශ්වවාසී
2. බින්න
3. Soc. මව්පස පදිංචි
4. Soc. මාතෘවාසික
matrimonial
a. වෛවාහික
matrimony
1. n. විවාහ බන්ධනය
2. Soc. විවාහකත්වය
3. Soc. සරණ මංගල්යය
matrix
1. Aes. අකුරු අච්චුව
2. Aes. අච්චුව
3. Civ. අනුකෘතිය
4. n. ගර්භාශය
5. n. න්යාසය
6. n. පූරකය
7. Aes. මාකුර
8. Log. මාතෘකය
9. n. මැටි කට්ටය
10. n. මැටිකරුව
11. n. යෝනිය
12. n. වාත්තු කරන අච්චුව
matrix inversion
Mat. න්යාස ප්රතිලෝමනය
matrix printer
Acc. න්යාස මුද්රකය
matroclinal(matroclinic)
matroclinic
matroclinous
matromorphic
matron
1. n. පාලිකාව
2. Med. මාතෘවරිය
3. Law. මේට්රන්
4. Law. විවාහකිය