අනුකෘතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (යම් කිසිවකට) අනු ව කළ දෙය; අනුකරණය; සාදෘශ්‍යය.
2. (පාරිභා.) නා. ආරක්ෂාව පිණිස එක් විශේෂයක් අනික් විශේෂයක වර්ණය, ව්‍යූහය හා ගති භාර ගැනීම (=mimicry).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. imitation
2. Civ. matrix
3. Bot. mimicry
4. parody
5. model