අනුකෘත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අනු ව කරන දෙය; අනුකූල ව අනිකකු කරන කාර්යය.
2. නා. අප්‍රධාන කටයුත්ත; සුළු වැඩය.