බින්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බොරුව : අසත්‍යය ; මිථ්‍යාව.
2. අපහාසය ; නින්දාව ; පරිභවය.
3. එක්කුස උපන් තැනැත්තා හෝ තැනැත්තිය ; සොහොයුරා සොහොයුරිය.
4. විවාහයෙන් පසු සැමියා බිරියගේ නිවසෙහි පදිංචිවීමේ විවාහ ක්‍රමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බොරුව (පා. සං. භින්න) 2. සැමියා බිරියගේ නිවසේ පදිංචි වීමේ විවාහ චාරිත්‍රය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

matrilocal