බිනික්මන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අභිනිෂ්ක්‍රමණය ; ගිහිගෙයින් නික්ම ගොස් පැවිදි වීම ; ගිහි ජීවිතය අතහැර දැමීම.