මැටිකරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මැටිවලින් සාදා සිදුරක් සහිතව පුළුස්සා ගන්නා අච්චුව.
2. වාත්තු අච්චුව ; ලෝහ බඩු වාත්තු කිරීමට මැටියෙන් සාදන පුළුස්සා ගත් අච්චුව.