මැටිකට්ටෙ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පාගා සකස් කර ගත් මැටි පිඩ.
2. (කථා.) මල්වෙඩිවල හා රතිඤ්ඤාවල පතුලෙහි හිරකර තිබෙන මැටි ගුලිය.
3. ගෑස් ලාම්පුවල මැන්ටලය බඳින මැටියෙන් සෑදූ කොටස.