ගර්භාශයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ගර්භ + ආශය]නා. මවුකුසෙහි දරුවා දරා සිටින අවයවය; දරුගැබ.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. මවුකුස; දරුගැබ (සං. ගර්භාශ)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. matrix2. n. uterus3. n. wombසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 563 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 103 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1420 ← ගර්භාවස්ථ ගර්භාශයච්ඡේදුනය →