වක්කලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගංගා මාර්ගයක ඇති වන නැම්ම ; දඟරය.
2. ගං නැම්මක සෑදෙන ගැඹුරු වළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගංගා මාර්ගයක ඇතිවන නැම්ම; දඟරය/ ගං නැම්මක සෑදෙන ගැඹුරු වළ (දෙ. வக்கிரம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. deep-water
2. meander
3. n. deep water