ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 676
declamatory
a. ඝෝ
declarant
1. Acc. ප්රකාශ කරන්නා
2. Acc. ප්රකාශක
3. Law. ප්රකාශකයා
declaration
1. n. අත්හිටුවීම
2. n. ප්රකාශනය
3. Soc. ප්රකාශය
declarator
declaratory
declare
1. n. උදෙසනවා
2. v. කියා පානවා
3. vt. කියා සිටිනවා
4. vt. නියම කරනවා
5. vt. නොවළහා කියනවා
6. vt. ප්රකාශ කරනවා
7. vt. ප්රසිද්ධියේ කියනවා
declassify
declension
declinable
a. වරනැගිය හැකි
declinate
Bot. අවනත
declination
1. අවක්රාන්තිය
2. Geo. අවනතිය
3. n. ඇළ වීම
4. n. ක්රාන්තිය
5. n. බැස්ම
decline
1. Soc. අවනතිය
2. n. ක්ෂය
3. vti. ක්රමයෙන් පිරිභෙනවා
4. ක්රමයෙන් පිරිහෙනවා
5. vti. නැමෙනවා
6. n. පරිහානිය
7. vti. පසු බසිනවා
8. vti. පහතට ඇළ වෙනවා
9. vti. ප්රතික්ෂේප කරනවා
10. v. පිරිභෙනවා
11. n. පිරිහීම
12. පිරිහෙනවා
13. n. වය
14. vti. වරනගනවා
15. v. වරනඟනවා
16. n. වැටීම
17. n. විතයේ අවසාන භාගය
18. n. හීන වීම
declined
1. Bot. අවනත
2. ක්රමයෙන් පිරිහුණු
3. දුර්වල වූ
4. පසු බසින ලද
5. පහතට ඇළවුණු
6. පහතට නැමුණු
7. ප්රතික්ෂේප වූ
8. වරනගූ
9. ශක්තිය හීන වූ
declining
1. a. ඇළවන
2. ක්රමයෙන් පිරිහෙනවා
3. දුර්වල වෙනවා
4. පසු බසිනවා
5. පහතට ඇළ වෙනවා
6. පහතට නැමෙනවා
7. ප්රතික්ෂේප කරනවා
8. පිරිහෙන
9. මිල පහත වැටෙනවා
10. වරනගනවා
11. ශක්තිය හීන වෙනවා
declinometer
1. Phy. ක්රාන්තිමානය
2. Ele. කාන්තිමානය
declivitous
a. පල්ලම් සහිත
declivity
declutch
declutching
1. ක්ලච්චය මිදීම
2. Art. ක්ලච්චය වෙන් කිරීම
decobaltification
decoct
1. vt. කකාරනවා
2. vt. කසාය කරනවා
decoction
decoctum
Che. කසාය
decode
1. vt. තේරුම් ගන්නවා
2. Soc. විකේත කරනවා
3. Acc. විකේතනය
4. විකේතනය කරනවා