ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 677
decoder
decoding
1. විකේතකරණය
2. විකේතනය
3. විසංකේත කිරීම
4. Mng. විසංකේතීකරණය
decoherer
Ele. ප්රතිසංසජ්ජකය
decoke
vt. කාබන් ඉවත් කරනවා
decollate
decolletage
1. n. කර ගැඹුරට කැපූ ඇඳුම
2. n. ගැහැනියකගේ පළල් කරැති ඇඳුම
decollete
1. ගැඔුරු කර
2. ගැඹුරට කැපු කර
3. a. බෙල්ල හා උරහිස් පෙනෙන
decolorant
Che. විවර්ණකය
decolorate
1. Bot. නිර්වර්ණ කරනවා
2. නිර්වර්ණකරනවා
decoloration
1. Bot. නිර්වර්ණ වීම
2. නිර්වර්ණකරණය
3. Che. විවර්ණ කරනවා
decoloratus
Bot. නිර්වර්ණ
decolorization
1. Che. විවර්ණ කිරීම
2. Aes. විවර්ණ වීම
3. විවර්ණනය
decolorizer
1. විරංජක ද්රව්යය
2. විවර්ණකය
decolorizing
1. විරංජනය කිරීම
2. Che. විර්ණ කිරීම
3. විවර්ණ කිරීම
decolourise
Che. විවර්ණ කරනවා
decompose
1. vti. කුණු වෙනවා
2. vti. නරක් වෙනවා
3. Che. වියෝජනය කරනවා
4. වියෝජනය වෙනවා
decomposed
decomposer
decomposition
1. n. කුණු වීම
2. Soc. කුණුවීම්
3. Soc. දිරාපත්වීම
4. දිරා යෑම
5. n. ධාතු වෙන් කිරීම
6. විජීරණය
7. n. වියෝජනය
8. Law. විසංයෝජනය
decompress
vt. අසම්පීඩනය කරනවා
decompression
1. n. අසම්පීඩනය කිරීම
2. Med. විසම් පිඩනය