ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 678

deconstructionalism

විසංයෝජන වාදය

decontaminate

vt. අපවිත්‍ර තත්ත්වය නැති කරනවා

decontamination

Phy. නිර්දූෂණය

decontextualization

1. සන්දර්භ හරණය
2. නිස්සංදර්භකරණය

decontrol

vt. පාලනයෙන් මුදනවා

decor

1. n. අලංකාර ක්‍රමය
2. Aes. රංගභූමි අලංකරණය
3. විචිත්‍රණය

decorate

1. vt. අලංකාර කරනවා
2. v. ගවසනවා
3. v. වැඩ දමනවා
4. විසිතුරු කරනවා
5. v. සකසනවා
6. v. සදනවා
7. vt. සරසනවා
8. v. සරහනවා
9. v. හදනවා

decorated

1. a. සජ්ත
2. a. සැරහූ

decorating

1. ප්‍රදානයක් හෝ පදක්කමක් පිරිනමනවා
2. a. සරසන
3. සරසනවා
4. සැරසිලිවලින් අලංකාර කරනවා

decoration

1. Soc. අලංකරණය
2. n. අලංකාරය
3. n. ආභරණය
4. n. ආයිත්තම
5. n. පදක්කම
6. n. ප්‍රසාධනය
7. n. භූෂණය
8. n. මණ්ඩනය
9. st. රූකම්
10. n. වැඩ
11. st. වෙස්
12. n. සැදුම
13. n. සැරසිල්ල
14. st. සැරසිලි
15. Art. සැරසිලි මෝස්තර
16. Art. සැරසිලි වැඩ
17. n. සැරසීම

decorations

1. සැරසිලි මෝස්තර
2. සැරසිලි වැඩ

decorative

1. a. අරුමෝසම්
2. අලංකාර
3. a. අලංකාර සහිත
4. Aes. අලංකාරක
5. a. ප්‍රසාධක
6. a. විචිචූර්ණ
7. Aes. විචිත්‍ර
8. විවචූර්ණ
9. විවත්‍ර
10. Aes. සාලංකාර
11. Aes. සැරසිලි

decorator

n. අලංකාර කරන්නා

decorous

1. a. විනීත
2. a. ශෝභන
3. a. සන්සුන්

decorticated

1. Bot. පට්ට ගැසුණු
2. පොතු ඉවත් කරන ලද
3. ලෙලි ඉවත් කරන ලද

decortication

1. Bot. පට්ට ගැසීම
2. Psy. බාහික හරණය

decorum

1. ආචාරශීලිතාව
2. Aes. ඖචිත්‍යය
3. ඖවත්‍යය
4. Psy. ඖවිත්‍යය
5. විනය
6. විනීතකම
7. Aes. විනීතතාව
8. ශිෂ්ටතාව
9. n. ශෝභනත්වය
10. n. සදාචාරය
11. සමාජෝචිත
12. සුශික්ෂිත ව්‍යවහාරය
13. සුශීලතාව
14. n. හික්මීම

decoupe

1. රුවා මූට්ටූ කිරීම
2. ඇතුල් කර මූට්ටු කිරීම

decoupling

1. ඈඳුම් හරණය
2. ගලවනවා
3. Ele. වියෑදීම
4. Phy. වියෑඳීම
5. Phy. වියෑඳුම
6. විසංඝටන කරනවා
7. වෙන් කරනවා

decoy

1. n. ආමිෂය
2. vt. උගුලට අසු කරගන්නවා
3. n. උපාය
4. Law. උපාය දූතයා
5. vt. උපායෙන් ඇදගන්නවා
6. n. තැරැව්කාරයා
7. n. පොළඹවන්නා
8. vt. රවටා ගන්නවා
9. n. රැවටිල්ල
10. vt. වරදෙහි පොළඹවනවා

decrease

1. vti. අඩු කරනවා
2. අඩු කිරිම
3. n. අඩු කිරීම
4. vti. අඩු වෙනවා
5. අඩුකරනවා
6. n. අඩුවීම
7. අඩුවෙනවා
8. Mat. කුඩා කරනවා
9. v. තූරල් කරනවා
10. n. පාඩුව
11. vti. පිරිභෙනවා
12. පිරිහෙනවා

decreased

a. තුරල්

decreasing

Eco. අඩු වන

decree

1. Law. අණසිටුව
2. Law. තීන්දු ප්‍රකාශය
3. n. තීන්දුප්‍රකාශය
4. n. තීන්දුව
5. vt. නියම කරනවා
6. n. නියමය
7. vt. නියෝග කරනවා
8. n. නියෝගය