ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 679

decree nisi

1. Law. නයිසයි අණසිටුව
2. Law. නයිසයි ආඥාව

decrement

1. Phy. අඩු වීම
2. Mat. අපචිතය
3. අපවතය
4. n. අලාභය
5. n. පාඩුව

decremental

හීනන

decrepit

1. a. අතිශයින් මහලු
2. a. අබලන් වූ
3. ජරාතුර
4. a. ජරාර්ණ
5. ජීර්ණ

decrepitation

1. Che. පටපටනය
2. Che. පිපිරීම

decrepitude

1. ජරාජීර්ණතාව
2. n. ජරාර්ණය

decretal

n. පාප්තුමාගේ ආඥාව

decrial

1. හෙලා දකින
2. හෙළා දකින

decriminalize

1. vt. සාපරාධී බව තොර කරනවා
2. vt. සාපරාධී ලෙස නොසලකා හරිනවා

decry

1. vt. ගර්හා කරනවා
2. vt. භෙලා දකිනවා
3. හෙලා දකිනවා

decumbent

1. Bot. සර්පි
2. සර්පී

decurrent

Bot. අවසාරී

decursive

Bot. අවසාරී

decussate

Bot. ද්විකාන්තරික

decussation

1. Bot. ද්විකාන්තරණය
2. Bot. ද්විකාන්තරිකභාවය
3. Psy. ව්‍යත්‍යාසය

dedendum

Civ. අපකලනය

dedicate

1. vt. ඔප්පු කරනවා
2. vt. කැප කරනවා
3. Aes. කැපවෙනවා
4. vt. පිළිගන්වනවා
5. vt. වෙන් කරනවා

dedicated

1. Law. කාර්ය තත්පර
2. කැපවු
3. Law. පූජාකළ
4. Law. සමර්පිත

dedication

1. n. ඔප්පු කිරීම
2. n. කැප කිරීම
3. Aes. කැපවීම
4. Aes. පිළිගැන්වීම
5. Law. පූජා කිරීම
6. n. සමර්පණය

dedicatory

1. ඔප්පු කරන
2. n. ඔපුපු කරන
3. n. කැප කරන
4. පිළිගන්වන
5. පූජා කරන

dedifferentiation

නිර්විභේදනය

deduce

1. Mat. අපෝහනය කරනවා
2. vt. නිගමනය කරනවා

deduced

1. අපෝහනය කළ
2. Sur. නිගමනය කළ

deducible

1. a. අනුමේය
2. Mat. අපෝහනීය
3. Sur. නිගමනය කළ හැකි