ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 680

deduct

vt. අඩු කරනවා

deductible

a. අඩු කළ හැකි

deduction

1. n. අඩු කිරීම
2. Law. අඩුකිරීම
3. n. අනුමිතිය
4. Mat. අපෝහනය
5. n. උද්ධාරය
6. n. නිගමනය

deductive

1. Mat. අපෝහන
2. Law. අපෝහනීය
3. a. නිගමනාත්මක
4. Log. නිගාමී

deductive reasoning

Law. නිගාමී තර්කනය

deduplication

Bot. ද්විගුණනය

deed

1. Soc. ඔප්පව
2. n. ඔප්පුව
3. ඔප්පුව / ක්‍රියාව
4. n. කර්මය
5. n. ක්‍රියාව
6. Eco. කාර්යය
7. n. කෘතිය
8. Acc. වාර්ෂික ගාස්තුවලින් බදු අඩු කිරීම

deed of conveyance

1. Law. පැවරුම්කරය
2. Law. සින්නක්කරය

deed poll

Law. ඒකපාක්ෂික ඔප්පුව

deem

1. Law. අනූහනය කරනවා
2. vt. කල්පනා කරනවා
3. vt. සලකනවා
4. vt. සිතනවා

deep

1. a. අගාධ
2. n. අගාධය
3. a. අත්‍යන්ත
4. adv. අධිකව
5. a. උච්ච
6. a. කපටි
7. a. ගම්භීර
8. a. ගහන වූ
9. a. ගැඹුරු
10. adv. ගැඹුරු ලෙස
11. n. ගිල්ම
12. a. ගොරොක්
13. a. ජඹුර
14. adv. දක්වා
15. a. දුර්බෝධ
16. n. පාතාලය
17. a. බලවත්
18. v. බහනවා
19. n. මුහුද
20. adv. යටට
21. a. සියුම් නුවණැති
22. a. හෘදයංගම

deep red

a. සුරත්

deep water

n. වක්කලම

deep-curved

ගැඹුරු වක ඇති

deep-freezing

1. අධි-ශිතනය
2. අධි-ශීතනය

deep-frying

1. තෙලේ ලා බැදිම
2. තෙලේ ලා බැදීම

deep-laid

1. a. ඉතා රහසින් යෙදූ
2. a. දක්ෂ ලෙස යෙදූ

deep-rooted

1. a. නිදන්ගත
2. a. මුල් බැසගත්

deep-sea

1. n. පොක්කලම
2. n. රූමූද

deep-seated

a. මුල් බැසගත්

deep-staining

අධි-වර්ණන

deep-water

n. වක්කලම

deepen

1. vti. ගැඹුරු කරනවා
2. vti. ඝන කරනවා
3. vti. ඝන වෙනවා
4. vti. හාරනවා
5. vti. හෑරෙනවා

deeply

adv. අතිශයින්