ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 681

deepness

n. ගැඹුර

deer

1. n. මිග
2. n. මුව
3. n. මුව වර්ගයේ සතා
4. n. මුවා
5. n. මෘග
6. n. මෘගයා
7. st. ශාරංග

deface

1. vt. අවලක්ෂණ කරනවා
2. vt. මකාදමනවා
3. Law. විකෘති කරනවා
4. vt. විරූපී කරනවා

defacement

1. Law. මකා දැමීම
2. Law. විකෘති කිරීම
3. n. විරූපී කිරීම

defaecate

මල පහ කරනවා

defaecation

1. මලෝත්සාරණය
2. මල පහ කිරිම
3. රේචනය

defalcate

1. vt. මුදල් වංචා කරනවා
2. Law. ව්‍යපහරණය කරනවා

defalcation

1. n. මුදල් වංචා කිරීම
2. Eco. ව්‍යපහරණය

defamation

1. Soc. අපකීර්තනය
2. Acc. අපකීර්තිකරය
3. Acc. අපහාසය
4. n. කෙලෙසීම
5. n. නිග්‍රහ කිරීම

defamatory

1. Acc. අපකීර්තිකර
2. a. නිග්‍රහ

defame

1. Law. අපකීර්තනය කරනවා
2. vt. අපකීර්තියට පමුණුවනවා
3. vt. කෙලෙසනවා
4. vt. නිග්‍රහ කරනවා

default

1. vi. කළයුත්ත නොකොට සිටිනවා
2. n. ණය නොගෙවීම
3. n. නඩුවට ඉදිරිපත් නොවීම
4. Eco. පැහැර හරිනවා
5. n. පැහැර හැරීම
6. Soc. පැහැරහැරීම
7. පුරුදු

defaulted

1. අවනම්බු කරන ලද
2. ඉටු නොකරන ලද
3. Mat. කඩ කළ
4. පැහැර හරින ලද

defaulter

1. n. නීතිය කඩ කරන්නා
2. Oth. පැහැර හරින්නා
3. n. යුතුකම් ඉටු නොකරන්නා
4. n. වරදකරුවා

defeasance

1. අහෝසි කිරීම
2. නිෂ්ප්‍රභ කිරීම
3. Law. බූදල් ලොප්කරය
4. Law. ලොප්කරය

defeasible

1. Law. දුබල
2. Log. ලෝපනීය
3. Law. හිස්කර

defeat

1. n. එට්ටුව
2. v. පරදනවා
3. n. පරාජය
4. vt. පරාජය කරනවා
5. n. පරාදය
6. n. පරාභවය
7. n. පාරාජීකාව
8. vt. ව්‍යර්ථ කරනවා
9. n. ව්‍යර්ථ වීම

defeated

a. භ්‍රෂ්ට

defeatism

1. n. ආත්මහීලනය
2. පරාජිත ආකල්පය

defeatist

n. පරාජය වන පුද්ගලයා

defecate

1. v. පහරනවා
2. v. පාරනවා
3. vi. මල පහ කරනවා

defecation

Soc. මල පහකිරීම

defect

1. n. අඩුපාඩුව
2. n. කඩතොලු
3. n. කැරලි ගැසීම
4. n. ඡිද්‍ර
5. n. ඡිද්‍රය
6. n. ද්‍යෝෂය
7. දුබලතාව
8. දෝෂය
9. දොෂය / අඩුපාඩුව
10. Aes. දොස
11. n. පරහ
12. n. පලා යාම
13. n. පලුද්ද
14. n. යුතුකම් පැහැර හැරීම
15. n. වර්ජනය
16. n. වැරැද්ද
17. Inf. විකලතාව
18. විකලතාව / විකලබව

defection

1. Soc. ප්‍රහරණය
2. භ්‍රංශය
3. Soc. හැර දැමීම