ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 682

defective

1. a. අගුණ
2. a. අසම්පූර්ණ
3. Mng. ද්‍යෝෂ සහිත
4. දෝෂ සහිත
5. a. පළුලු සහිත
6. Law. සද්‍යෝෂී
7. Mng. සදොස්
8. සදෝෂී
9. a. සාවද්‍ය
10. සාවද්‍යු

defectives

Law. මුග්ධබාලයෝ

defects

1. Art. අඩු පාඩු
2. Sta. අඩුපාඩු
3. n. ඇද කුද
4. n. ඇද පළුඳු
5. ඌනතා
6. දෝෂ
7. Sta. දොස්

defence

1. Mng. ආරක්ෂක
2. Mng. ආරක්ෂක උපක්‍රමය
3. ආරක්ෂණය
4. n. ආරක්ෂාව
5. n. නඩුවේ විත්ති පක්ෂය
6. n. නිදහසට කියන කරුණු
7. n. රාජ්‍යාරක්ෂාව
8. st. විත්ති
9. Mng. විත්ති වාචකය
10. n. විත්තිය
11. Law. විත්තිවචය
12. n. විත්තිවාචකය

defence force

Law. රාජ්‍ය ආරක්ෂක බලකාය

defence mechanism

1. Soc. ආරක්ෂණ උපක්‍රමය
2. Soc. ආරක්ෂා යාන්ත්‍රණය
3. Psy. සංරක්ෂණ උපයෝගය

defenceless

1. a. අරක්ෂාවක් නැති
2. a. අසරණ

defences

Soc. ආරක්ෂක විධි

defend

1. vt. ආරක්ෂා කරනවා
2. vt. රැකබලා ගන්නවා
3. vt. විත්තිය වෙනුවෙන් පෙනීසිටිනවා
4. Law. විත්තියට පෙනී සිටිනවා
5. Law. විත්තිවාචනය කරනවා

defendant

1. st. විත්තිකරු
2. n. විත්තිකාරයා

defendant-appellant

1. විත්තිකාර අභියාචක
2. විත්තිකාර අපැල්කරු

defendant-applicant

විත්තිකාර-ඉල්ලුම්කරුවා

defendant-intervenient

1. මැදිහත්වූ විත්තිකරුවා
2. මැදිහත් වූ විත්තිකරු

defender

n. ආරක්ෂකයා

defense

1. n. ආරක්ෂාව
2. n. රැකවල
3. n. වැළැක්වීම
4. n. විත්තිය
5. Law. විත්තිවචය

defensible

a. ආරක්ෂා කළ හැකි

defensive

1. a. ආරක්ෂක
2. n. ආරක්ෂාව පිණිස කරන ප්‍රයත්නය
3. n. ආරක්ෂාව පිණිස කරන සටන

defensiveness

ස්වාරක්ෂණය

defer

1. vt. අතපසු කරනවා
2. v. කල් දමනවා
3. vt. කල්දමනවා
4. Mng. විලම්බනය කරනවා

deference

1. n. අනුවර්තනය
2. Soc. ගරුකිරීම
3. n. සමාදරය

deferential

a. ගරු සරු ඇති

deferment

1. n. කල් තබන ලද
2. n. කල් දැමීම

deferred

1. a. ප්‍රමාද වූ
2. a. විලම්බීත

deferred payment

Acc. විලම්භීත ගෙවීම