ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 683
defervescence
1. බුබුලු නැවතීම
2. Che. බුබුළු නැවතීම
defiance
1. n. නොසැලකිල්ල
2. n. බලවත් විරෝධය
3. n. මහත් අකීකරුකම
defiant
1. a. නොසැලකිල්ල දක්වන
2. a. විරෝධය දක්වන
defibrillation
defibrinated
deficiecncy
deficiency
1. n. අඩුපාඩුව
2. අඩුලුහුඩුකම
3. n. අඩුලුහුඬුකම
4. n. අඩුව
5. Med. උෘණතාව
6. ඌණතාව
7. Soc. ඌනතාව
8. n. මදිකම
9. n. මදිපාඩුව
10. n. වාඩුව
11. st. හිඟ
deficiency disease
Bot. ඌනතා රෝගය
deficient
1. a. අඩු
2. අඩුලුහුඩු
3. a. අඩුලුහුඬු
4. a. අසම්පූර්ණ
5. a. ඌන
6. a. යමකින් හීන
7. හීන
deficit
deficit spending
Eco. හිඟ වැය කිරීම
defile
1. vt. අපවිත්ර කරනවා
2. Geo. කපොල්ල
3. vt. කෙලෙසනවා
4. Law. කෙළෙසනවා
5. vt. දූෂ්ය කරනවා
6. n. පර්වතාන්තරය
7. vi. පෙළ ගැසීයනවා
defilement
1. n. ආසව
2. n. ආස්රව
3. n. ක්ලේෂය
4. n. කිල්ල
5. n. කෙලෙසීම
6. Soc. කෙළසීම
7. n. දූෂණය
defiling
define
1. Mat. අර්ථ දක්වනවා
2. vt. අර්ථය නියම කරනවා
3. vt. තේරුම් කරනවා
4. Mat. නියම කරනවා
5. Acc. නිර්වචනය කරනවා
6. Phy. පහයනවා
7. vt. පැහැදිලි කරනවා
8. vt. මායිම නියම කරනවා
9. vt. විස්තර විභාග දක්වනවා
defined
1. Sta. අර්ථ දැක්වූ
2. Phy. නිශ්චිත
3. Phy. විශද
definiendum
Log. නිර්වචනීය
definiens
Log. නිර්වචන
definite
1. a. ඒකාන්ත
2. a. තිරසර
3. a. නියත
4. a. නියමිත
5. a. නිරනුමාන
6. a. නිශ්චිත
7. Mat. නිශ්චිතය
8. නිශ්වත
9. නිශ්වතය
10. a. පැහැදිලි
11. a. සරල
definite article
n. tරැe යන පදය
definite integral
Phy. නිශ්චිත අනුකලය
definitely
1. adv. ඉඳුරා
2. adv. එක භෙළා
3. එක හෙළා
4. adv. ඒකාන්තයෙන්
5. adv. සිකුරට
6. adv. සිකුරටම
7. adv. හුදෙක්
definition
1. Mat. අර්ථ දැක්වීම
2. Che. අර්ථ විග්රහය
3. n. තේරුම් කරදීම
4. n. නිර්වචනය
5. n. ලක්ෂණ දැක්වීම
6. n. විග්රහය
7. Phy. විශදතාව
8. n. විස්තර විභාග දැක්වීම