ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 684
deflagration
1. Che. ගිනි ගැනීම
2. Che. දැල්වීම
deflate
1. vt. අවධමනය කරනවා
2. vt. හුළං අරිනවා
3. v. හුළං බහිනවා
deflation
1. Geo. අපහරණය
2. Eco. අවධමනය
3. n. මිල පහත භෙලීම
4. මිල පහත හෙලීම
5. Mat. විධ්මානය
deflator
Sta. අවධමකය
deflect
1. vt. අහකට හරවනවා
2. vt. ඇද කරනවා
3. vt. නමනවා
4. vt. පැත්තකට හරවනවා
5. vt. හැරෙනවා
deflection
1. (පාර්ශ්වික)නැම්ම
2. Geo. අපක්රමණය
3. අපගමනය
4. Psy. අපමිංජනය
5. Phy. උත්ක්රමය
6. Soc. උත්ත්රමය
7. ගැලවිය හැකි වර්ණ පෙරහන
8. n. නැම්ම
9. n. වික්ෂේපය
10. n. වෙන අතකට හැරවීම
deflectometer
Civ. උත්ක්රමමානය
deflector
1. අවක්රමකය
2. Phy. උත්ක්රමකය
defletion
deflexion
1. Phy. උත්ක්රමය
2. n. නැම්ම
3. n. වික්ෂේපය
4. n. වෙන අතකට හැරවීම
deflocculant
deflocculate
Aes. විපිණ්ඩනය කරනවා
deflocculation
Che. විපිණ්ඩනය
defloratie
defloration
1. Soc. අවව්ඡන්දනය
2. Law. කුමරියාව නැසුම
3. Soc. කෞමාරි භංගය
4. Law. විමලනය
deflower
1. vt. මල් කඩා දමනවා
2. vt. විනාශ කරනවා
defluoridation
defocusing
1. යොමුව වෙනස් කරනවා
2. යොමුව වෙනස් වෙනවා
3. Ele. විනාභ්යායන
defoliate
vt. කොළ හැලෙනවා
defoliation
1. Bot. කොළ සිදීම
2. කොළ සිඳීම
3. Bot. පත්ර පතනය
4. පත්රපතනය
deforest
vi. කැලෑ වඳ කරනවා
deforestation
deform
1. vt. අවලක්ෂණ කරනවා
2. විකලනය
3. විකෘත වෙනවා
4. Bot. විරූප වෙනවා
deformability
1. අවලක්ෂණය
2. ආබාධිතය
3. විකලය
4. Che. විරූප්යතාව
5. විරූපතාව