ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 685

deformation

1. විරූප වීම
2. n. විරූපකරණය
3. n. විරූපණය
4. Bot. විරූපය
5. Geo. විරූපවීම
6. n. විරූපීභාවය

deformed

1. a. අංග විකල
2. a. විකල
3. a. විරූප
4. a. විරූපී

deformeter

Civ. විරුපණමානය

deformity

1. n. අංගවිකෘතිය
2. විකලතාව
3. n. විකලය
4. n. විකලාංගතාව
5. n. විකාර රූපය
6. n. විරූපතාව
7. Soc. විරූපය
8. විරූපිතාව
9. n. විෂමරූපතාව
10. n. වෛකල්‍යය

defraud

1. vt. අයුක්තියෙන් පැහැර ගන්නවා
2. vt. උදුරා ගන්නවා
3. vt. ප්‍රයෝගයෙන් අත්කර ගන්නවා
4. v. වංචා කරනවා
5. Law. වංචාකරනවා
6. vt. වංචාවෙන් පැහැර ගන්නවා

defrauded

1. අයුක්තියෙන් පැහැර ගත්
2. උදුරා ගත්
3. ප්‍රයෝගයෙන් අත්කර ගත්
4. වංචාවෙන් පැහැර ගත්
5. Law. වංචිත

defray

1. vt. වියදම් උසුලනවා
2. vt. වියදම් ගෙවනවා

defrock

vt. පූජක තත්ත්වයෙන් අස් කරනවා

defrost

1. vt. හිම කඩා ඉවත් කරනවා ශ්‍රීතකරණයක
2. vt. හිමාහරණය කරනවා ශ්‍රීත කළ අහර

defrosting

ශීත හරණය

defrother

n. පෙණවරකය

deft

1. a. දක්ෂ
2. a. නිපුණ
3. a. වැඩට හුරු

deftness

n. නිපුණතාව

defunct

1. a. අපවත් වූ
2. a. අභාවප්‍රාප්ත
3. a. අභාවයට ගිය

defuse

1. Soc. නිෂ්ක්‍රියකරනවා
2. Soc. පුහුකරනවා
3. vt. බෝම්බයක් නිෂ්ක්‍රිය කරනවා

defusion

1. Psy. නිර්විලයනය
2. Mng. නිර්විලායනය
3. Mng. ව්‍යාප්තිය
4. විලියනය
5. විලීයනය

defy

1. vt. අකීකරු වෙනවා
2. vt. තර්ජනය කරනවා
3. vt. මහත් දුෂ්කරතා පානවා
4. vt. සටනට කැඳවනවා

degasification

1. නිර්වායුකරණය
2. වායුහරණය

degassing

Phy. නිර්වායු කිරීම

degaussing

1. Phy. ඩිගවුස් කිරීම
2. Ele. විගවුස් කිරීම

degeneracy

1. Psy. ආචාර හායනය
2. ගුණ පරිහානිය
3. ගුණ හීනතාව
4. පරිහීනතාව
5. n. පහත වැටීම
6. n. පිරිහීම
7. පිරිහුණු බව
8. Phy. පිරිහුම

degenerate

1. ගුණ හීන
2. a. ගුණයෙන් පිරිහුණු
3. Mng. පරිහාණීය
4. පරිහානි වෙනවා
5. පරිහීන
6. vi. පිරිභෙනවා
7. Mat. පිරිහුණු
8. n. පිරිහුණු තැනැත්තා
9. පිරිහෙනවා
10. a. භ්‍රෂ්ට
11. n. භ්‍රෂ්ටයා
12. Mng. වැහැරීම
13. Mng. වැහැරෙන
14. a. ස්වභාවයෙන් පිරිහුණු

degeneration

1. Soc. අවඡනනය
2. Psy. පරිහානිය
3. n. පහත වැටීම
4. n. පිරිහීම
5. Phy. හායනය

degenerative

1. පරිහානි
2. Phy. පිරිභෙන
3. පිරිහෙන