ඉඳුරා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කෙළින්; ඍජු; අවංක.
ක්රි.වි. කෙළින්; ඇද නැති ව; එක එල්ලේ; ඒකාන්තයෙන්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කෙළින්; ඍජු (සං. ඍජු)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adv. definitely
2. adv. directly
වි. කෙළින්; ඍජු; අවංක.
ක්රි.වි. කෙළින්; ඇද නැති ව; එක එල්ලේ; ඒකාන්තයෙන්.
වි. කෙළින්; ඍජු (සං. ඍජු)
1. adv. definitely
2. adv. directly