සමාදරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අතිශය ආදරය ; සමාන වූ ආදර හැඟීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බොහෝ ආදරය; අධික ප්‍රේමය (සං. සමාදර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. deference