පාරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පහර දෙනවා ; යුද වදිනවා ; ආක්‍රමණය කරනවා.
2. අත ගසනවා ; අල්ලනවා.
3. කොටවනවා.
4. තියුණු උල සහිත දෙයකින් සිරුරට අනිනවා.
5. රිදවනවා.
6. තුවාල වණ ආදියක කිසිවක් වැද්ද වීමෙන් අලුත් බවට පත් කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. රිදවනවා; අවුස්සනවා/ පහර දෙනවා (පා. පහරති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. defecate
2. v. injure