ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 675

decimate

1. vt. දහයෙන් කොටසක් වනසනවා
2. vt. මහත් විනාශයට පමුණුවනවා
3. vt. විශාල ගණනක් වනසනවා

decimation

n. මහත් විනාශය

decimeter

1. Phy. ඩෙසිමීටරය
2. n. දශක මීටරය
3. n. මීටරයෙන් දහයෙන් පංගුව

decimetre

Mat. ඩෙසිමීටරය

decimolar

1. Che. දශම මවුලික
2. දශම මෞලික

decinormal

Che. දශම සමක

decipher

1. vt. කියවා තේරුම් ගන්නවා
2. ගූඪක්ෂර පඨනය
3. දර්බෝධ පාඨ විවරණය

deciphering

1. අර්ථය පහදා දෙනවා
2. ව්‍යාඛ්‍යාන කරනවා
3. Sta. ව්‍යාඛ්‍යාන කිරීම
4. වෙන භාෂාවකට නගනවා

decision

1. n. අධිෂ්ඨානය
2. n. තීන්දුව
3. n. තීරකය
4. n. තීරණය
5. n. නිර්ණය
6. n. නිශ්චය
7. n. බේරුම
8. n. ස්ථීරභාවය

decision making

1. Soc. තීරණ කාරක
2. Mng. තීරණ ගැනීම

decision table

Acc. තීරණ වගුව

decision-making

1. තීරණ කාරක
2. තීරණයක් ගැනීමේ ඥානාත්මක ක්‍රියාවලිය

decisive

1. a. ඒකාන්ත
2. a. තීරණාත්මක
3. a. නිරුත්තර
4. a. ස්ථීර

decisive factor

Law. තීරණාත්මක සාධකය

decisively

adv. තීරණාත්මක ලෙස

decisiveness

n. තීරණාත්මක බව

decisory

1. නි‍‍ර්ණේය
2. Law. තීරණදායී

deck

1. vti. අලංකාර කරනවා
2. vti. ඇඳ පැළඳ සරසනවා
3. vti. ඇඳ පැළඳ සැරසෙනවා
4. n. කූඩුව
5. Civ. තට්ටුව
6. n. නැවේ තට්ටුව
7. Sta. මහල

deck chair

n. අකුළන පුටුව

deckenschotter

Geo. ඩෙකන්ස්කොටර්

decker

Geo. නැපිය

decking

1. කඩදාසි හෝ ෆයිබර් තහඩු යොදාගෙන දිය කාන්දු නොවන ලෙස නැවක තට්ටුව හෝ වහලක් වැසීම
2. Civ. තට්ටුව

declaim

vti. ඝෝෂා කොට කියනවා

declamation

1. චතුර භාෂණය
2. n. ශබ්දනගා ව්‍යක්ත ලෙස උච්චාරණය කිරීම