ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 674

decerebrate

1. මස්තිෂ්කය ඉවත් කරනවා
2. Psy. මස්තිෂ්කහෘත

dechlorination

ක්ලෝරීන්හරණය

decibel

1. Ele. ඩෙ බෙ
2. Civ. ඩෙබ
3. n. ඩෙසිබල්
4. Phy. ඩෙසිබෙල

decidability

1. තීරණයක් ගැනීමට ඇති හැකියාව
2. Log. තීරණීයක්ෂමතාව

decidable

1. තීරණයක් ගැනීමට හැකි
2. Log. තීරණීයක්ෂම

decide

1. vt. තීන්දු කරනවා
2. Law. තීරණය කරනවා
3. vt. නියම කරනවා
4. vt. නිශ්චය කරනවා
5. vt. බේරුම් කරනවා

decided

1. a. ඒකාන්ත
2. a. නිශ්චිත
3. නිශ්වත
4. a. ස්ථීර

decidedly

adv. ඒකාන්තයෙන්

decidua

නිපාතය

deciduate

1. නිපාත
2. නිපාතී

deciduous

1. a. පතනශ්‍රීල
2. Bot. පතනශිල
3. පතනශීල
4. පතනශීලී
5. a. පාතුක

decigram

1. n. ඩෙසි ග්‍රෑමය
2. Mat. ඩෙසිග්‍රෑම

decigramme

Civ. ඩෙසිග්‍රෑම

decile

Sta. දශමකය

deciliter

Civ. ඩෙසිලීටරය

decilitre

n. ඩෙසි ලීටරය

decimal

1. a. දශක
2. a. දශම
3. n. දශමය
4. n. දශාංශය
5. a. දශාංශික

decimal fraction

1. Mat. දශම භාගය
2. n. දශමභාග
3. n. දශලව භින්නය

decimal notation

Mat. දශම අංකනය

decimal point

1. n. දශම තිත
2. n. දශමස්ථානය

decimal system

1. n. දශම ක්‍රමය
2. Mat. දශමය ක්‍රමය

decimalisation

1. Mat. දශම කිරීම
2. Mat. දශමකරණය

decimalise

Mat. දශම කරනවා

decimalize

vt. දශමස්ථානවලින් දක්වනවා