ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 673

deceitfulness

1. Law. කපට බව
2. n. කෛරාටිකකම

deceive

1. v. කණා පල්ලන් ගහනවා
2. v. කනට විදිනවා
3. Law. කපකම් කරනවා
4. vt. මුළා කරනවා
5. vt. රවටනවා
6. v. හොර වෙනවා

deceived

1. st. විප්‍රලබ්ධ
2. විශ්වාසය කඩ කළ
3. හිතාමතාම මුළා කළ

deceiver

1. n. මායාකාරයා
2. n. වංචාකාරයා

decelerate

1. v. මන්දනය කරනවා
2. v. වේගය අඩු කරනවා

deceleration

Mat. මන්දනය

december

n. දෙසැම්බර් මාසය

decemdentate

Bot. දශදන්ත

decemfid

Bot. දශභින්න

decemlocularis

දුශකෝෂ්ඨය

decemvirate

1. n. දශගණය
2. දස දෙනෙකුගෙන් යුත් මණ්ඩලයේ සාමාජිකයා
3. n. දසදෙනෙකුගෙන් යුත් මණ්ඩලය

decency

1. n. විනීතකම
2. Law. විනීතතාව
3. Psy. විනීතබව

decennary

n. දශවන වර්ෂය

decennial

1. a. දශවාර්ෂික
2. දස අවුරුද්දකට වරක්
3. දසවසරක් පවතින
4. Sta. දසවාර්ෂික

decennium

Sta. දසවර්ෂය

decent

1. a. ඔබින
2. a. යෝග්‍ය
3. a. විනීත
4. a. ශිෂ්ට
5. a. ශෝභන
6. a. සභ්‍ය
7. a. සෑභෙන
8. සෑහෙන

decentering

විකේන්ද්‍රනය

decentralisation

1. Acc. විකේන්ද්‍රායණය
2. Eco. විකේන්ද්‍රායනය
3. Eco. විමධ්‍යගත කිරීම

decentralise

1. Law. විකෙන්ද්‍රණය කරනවා
2. Acc. විකේන්ද්‍රණය කරනවා

decentralization

1. n. විකේන්ද්‍රණය
2. Soc. විකේන්ද්‍රායනය
3. Mng. විමධ්‍යගත කිරීම
4. Soc. විමධ්‍යගතකරණය

decentralize

1. Aes. විකේන්ද්‍රණය
2. vt. විමධ්‍යගත කරනවා

decentralized

Geo. විකේන්ද්‍රිත

deception

1. n. ඇස්බැන්දුම
2. Law. කපටකම
3. n. කපටිකම
4. ඡලය
5. n. මායාව
6. Law. මුළා කිරීම
7. n. රැවටිල්ල
8. n. රැවටීම
9. n. වංචාව

deceptive

1. a. අවිශ්වාස
2. a. කූට
3. a. චාටු
4. a. මායාකාර
5. a. රැවටිලි සහිත