ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 672

decapitation

1. Bot. අග්‍රඡේදනය
2. n. ශිරශ්ඡේදනය

decaploid

1. adj. දශගුණ
2. n. දශගුණකය
3. adj. දසගුණ
4. n. දසගුණකය

decapod

1. n. දශපදිකයා
2. දුශපාදියා
3. දසපාදයා

decapoda

ඩෙකාපොඩා

decarbonisation

1. Che. කාබන් ඉවත් කිරීම
2. Che. කාබන්හරණය

decarbonise

vt. කාබන් කඩනවා

decarbonising

1. Art. කාබන් කැඩීම
2. කාබන් කැම

decarbonize

vt. කාබන් ඉවත් කරනවා අභ්‍යන්තර දහන එන්ජිමක

decarbonylation

කාබොනයිල්හරණය

decarboxylase

ඩිකාබොක්සිලේස්

decarboxylating

Che. කාබොක්සිල්හරණය

decarboxylation

Bot. කාබොක්සිල්හරණය

decarburization

1. කාබන් හරණය
2. Civ. විකාබියුරීකරණය
3. Civ. විකාබියුරීභවනය

decasepalous

1. Bot. දශමණිපත්‍ර
2. දශමණිපත්‍රී

decasualisation

1. Eco. නිරනියම් කිරීම
2. ස්ථිර තත්ත්වය ප්‍රදානය

decatenate

නිර්දාමකරණය

decathlon

n. දශ ප්‍රයාමය

decay

1. Phy. ක්ෂය
2. vi. ක්ෂය වෙනවා
3. ක්ෂයවීම
4. n. ජරාව
5. vi. ජරාවට යනවා
6. n. ජරාවාසය
7. Che. දිරණවා
8. v. දිරනවා
9. vi. දිරාපත් වෙනවා
10. n. දිරායාම
11. Che. දිරීම
12. දිරාපත් වීම
13. දිරායනවා
14. දිරුම
15. n. නටබුන්කම
16. Ele. සය
17. හායනය

decayed

1. a. අබලන්
2. a. ජරාජීර්ණ
3. a. ජීර්ණ
4. a. දිරච්ච
5. a. දිරාපත්
6. n. සංකඩ

decease

1. vt. චුත වෙනවා
2. n. චුතවීම
3. n. මරණය
4. vt. මැරෙනවා

deceased

a. අභාවප්‍රාප්ත

deceased person

Law. මිය ගිය පුද්ගලයා

deceit

1. Law. කපටකම
2. දම්භය
3. n. මායාව
4. n. මුළා කිරීම
5. n. රැවටිල්ල
6. රැවටීම
7. රැව‍ටීම / වංචාව
8. n. වංචාව

deceitful

1. a. කපට
2. a. කවට
3. a. කුහක
4. a. කූට
5. a. කෛරාටික
6. a. කොහොන්
7. a. ප්‍රයෝගකාර
8. adj. වංක
9. a. වංචනික
10. a. වඤ්චනික
11. a. ශඨ
12. a. සාඨෙය්‍ය