ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 671
decalcification
1. කැල්සියම්හරණය
2. Che. චූර්ණහරණය
decalcify
decalcomania
1. ඩෙකාල්
2. ඩෙකාල් චිත්රය
3. Aes. ඩෙකාල් පත
4. පිඟන් චිත්රය
decalescen
Che. තාපචූෂණ
decalescence
Phy. තාප චූෂණය
decalescent
decalitre
n. ඩෙකා ලීටරය
decalogue
n. දසපණත
decals
decamerous
Bot. දශාංක
decameter
1. n. ඩෙකා මීටරය
2. Phy. ඩෙකාමීටරය
decamethonium
Med. ඩිකාමිතෝනියම්
decametre
Mat. ඩෙකාමීටරය
decamp
1. vi. කඳවුර අත්හැර යනවා
2. vi. පලා යනවා
3. vi. පැන යනවා
decampment
n. පලා යෑම
decanal
decandrous
decant
1. vt. බේරා වක්කරනවා
2. Civ. බේරා වත් කරනවා
3. Che. බේරා වත්කරනවා
decantation
1. බඳුනකින් තවත් බඳුනකට සෙමෙන් බේරා වත් කිරීම
2. Civ. බේරා වත් කිරීම
3. Che. බේරා වත්කිරීම
4. බේරා වැක්කිරිම
decanter
1. n. ගුරුලේත්තුව
2. n. ඩිකැන්ටරය
decanting
decapetalous
Bot. දසදල
decaphyllous
Bot. දශපත්ර
decapitate
vt. හිස ගසා දමනවා