ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 670
debriefing
debris
debromination
debt
1. n. අවශ්ය යුතුකම
2. n. ඍණය
3. n. ණය
4. n. තුරුස්
5. සෘණය
debtor
1. Eco. ණයකරු
2. n. ණයකරුවා
3. n. ණයකාරයා
4. n. ණයගැතියා
5. Law. සංගාමීත්වය
debug
1. දෝෂහරණය
2. නිදොස් කිරීම
3. vt. මකුණන් ඉවත් කරනවා
debugger
1. Acc. නිදොස්කරුව
2. නිදොස්කුරුව
debugging
Acc. නිදොස් කිරීම
debunk
debus
debut
1. n. ආරම්භය
2. කළඑළි බැසීම
3. n. ප්රථම දර්ශනය
4. Aes. මංගලාවතරණය
debutant
debutante
n. කෝඩු තරුණිය
decadal
a. දශ අවුරුදු
decade
1. n. දශ අවුරුදු සීමාව
2. n. දශකය
3. n. දශාබ්දය
4. n. දසකය
decadence
1. n. දිරා යාම
2. n. නටබුන් වීම
3. n. පරිහානිය
4. n. පහත බැසීම
5. පිරිහීම
decadent
a. දිරූ
decagon
1. n. දශකෝණය
2. n. දශභුජය
3. Art. දශාසුය
4. Mat. දශාස්රය
5. Art. දහපට්ටම
6. දුස පට්ටම
decagram
1. n. ඩෙකා ග්රෑමය
2. Mat. ඩෙකාග්රෑම
decagramme
Civ. ඩෙකාග්රෑම
decagynous
Bot. දශඅණ්ඩ
decahedron
decahydrate
1. ඩෙකාහයිඩ්රේට්
2. ඩෙකාහයිඩ්රේට්
3. Che. දශසජලය
decal
1. Aes. ඩෙකාල්
2. ඩෙකාල් චිත්රය
3. පිඟන් චිත්රය