ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 669
debase
1. vt. අගය අඩු කරනවා
2. vt. නිවට බවට පමුණුවනවා
3. vt. පහත් කරනවා
4. vt. බාල කරනවා
5. vt. හීන බවට පමුණුවනවා
debased
1. a. නීච
2. a. පහත්
3. a. බාල
4. a. වටීනාකමෙන් අඩු
5. a. හීන
debasement
n. පහත්බව
debatable
1. a. අවිනිශ්චිත
2. අවිනිශ්වත
3. a. තර්ක කළ හැකි
4. Law. වාදයට තුඩුදෙන
5. Soc. විවාදර්හ
6. Soc. විවාදශ්රීලි
7. විවාදශීලි
8. විවාදශීලී
debate
1. vti. තර්ක කරනවා
2. n. තර්කය
3. vti. පොරකනවා
4. n. පොරය
5. st. වාද
6. vti. වාද කරනවා
7. n. වාදය
8. n. විවාදය
debater
debating
debauch
1. vt. දූෂ්ය කරනවා
2. n. සල්ලාලකම
debauchee
n. සල්ලාලයා
debauchery
n. සල්ලාලකම
debenture
1. Law. ඍණකරය
2. Eco. ඩිබෙන්චරය
3. n. ණය ඔප්පුව
4. n. ණයකරය
5. සෘණකරය
debentures
debilitate
1. දුබල කරනවා
2. vt. දුර්වල කරනවා
3. vt. බෙලහීන කරනවා
debility
debit
1. n. ගෙවිය යුතු ණය
2. vt. ණය වශයෙන් ලියා තබනවා හර කරනවා
3. n. ණයතුරුස්
4. Eco. හර
5. v. හර කරනවා
6. Eco. හරකරනවා
debitage
deblocking
debonair
1. a. ආචාරශ්රීලී
2. ආචාරශීලී
3. a. ප්රියංකර
4. a. සුප්රසන්න
debone
debouch
debouchment
debouchure
debridement
debrief
n. විමසනවා