ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 668
dearly
1. adv. ඉතා අමාරුවෙන්
2. adv. මහත් ප්රේමයෙන්
3. adv. මහත් මිල දී
dearness
1. n. ප්රියභාවය
2. n. මිල අධික බව
3. n. ළැදියාව
dearth
deassimilation
deassimiliation
death
1. n. අභාවය
2. n. අස්තය
3. n. ඉළවුව
4. n. උළව්ව
5. n. චුතිය
6. n. ප්රාණත්යාගය
7. n. ප්රාණාන්තය
8. n. මර
9. n. මරණ
10. n. මරණය
11. මරණය (ව්යභිචාරී භාවය)
12. n. මාර
13. n. මැරීම
14. මෘත්ය
15. n. මෘත්යු
16. st. යම
17. n. යමයා
18. n. වධය
19. n. වියොව
20. n. වියෝගය
21. n. හානිය
death benefit
Eco. මරණ ප්රතිලාභ
death duty
1. Law. මරාල බද්ද
2. Law. මරාලය
3. n. මරාළ බද්ද
4. Eco. මරාළය
5. Soc. මෙරාළය
death instinct
Psy. මරණාශය
death penalty
1. Law. මරණ දඬුවම
2. n. මරණීය දණ්ඩනය
death rate
1. Med. මරණ අනුපාතය
2. Soc. මරණ අනුපාතිකය
3. n. මරණ සංඛ්යාව
death wish
1. Soc. මරණ ඉච්ඡාව
2. Soc. මරණ පැතුම
death-bed
death-bed-marriage
death-rate
death-roll
death-song
deathless
a. අමරණීය
deathly
1. adv. මළාක් වැනි
2. adv. මිනියක වැනි
deazotobacteria
1. Bot. ඩිඇසොටොබැක්ටීරියා
2. ඩිඇසටොබැක්ටීරියා
debacle
1. n. අන්ත පරාජය
2. n. මහත් විනාශය
debag
debar
1. vt. අවහිර කරනවා
2. vt. තහනම් කරනවා
3. vt. වළක්වනවා