මෘත්යු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මරණය.
2. මාරයා ; මාර දිව්යපුත්රයා.
3. (ජ්යෝති.) අශුභ හෝරාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මරණය/ මාරයා (සං. මෘත්යු)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. death
1. නා.ප්ර. මරණය.
2. මාරයා ; මාර දිව්යපුත්රයා.
3. (ජ්යෝති.) අශුභ හෝරාව.
නා.ප්ර. මරණය/ මාරයා (සං. මෘත්යු)
n. death