උළව්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කරදරය; හිරිහැරය; ඇබැද්දිය; අවමංගල්‍යය; ඉළවුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉළව්ව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. death
2. n. funeral