මර

mara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ජීවිත හානිය ; මරණය.
2. රශ්මිය ; කිරණ.
3. කාලය ; වේලාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පාණචාගෙ, ප්‍රාණ ත්‍යාගයෙහි, මරති, මැරේ, මරණං, මච්චො. (පි. 419)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. death

Digital Pāḷi Dictionary