පොරකනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දබර කරනවා ; පොර බදනවා.
2. දිනීමට උත්සාහ ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. combat
2. vt. contest
3. vti. debate
4. vti. fight
5. vti. jostle
6. v. scrabble
7. vt. scuffle