දශම ක්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දහයෙන් හා දහයේ බලවල පංගු දැක්වීමට එකස්ථානයේ ඉලක්කමට දකුණෙන් දශම තිත යොදා ඉක්බිති ව ඉලක්කම් ලියා භාග දක්වන ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. decimal system