සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1906
දශපදිකයා
n. decapod
දශබල
n. buddha
දශභින්න
Bot. decemfid
දශභුජය
n. decagon
දශම
a. decimal
දශම අංකනය
Mat. decimal notation
දශම අංකය
Psy. mantissa
දශම කරනවා
Mat. decimalise
දශම ක්රමය
දශම කිරීම
Mat. decimalisation
දශම තිත
දශම බද්ද
Eco. tenth
දශම භාගය
Mat. decimal fraction
දශම මවුලික
Che. decimolar
දශම මෞලික
දශම සමක
Che. decinormal
දශමකය
Sta. decile
දශමකරණය
Mat. decimalisation
දශමණිපත්ර
Bot. decasepalous
දශමණිපත්රී
දශමභාග
දශමය
දශමය ක්රමය
Mat. decimal system