සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1905
දවහ
දවා අඟුරු කරනවා
vt. char
දවා අළු කිරීම
Che. incineration
දවාග්නිය
දවාල
n. day
දවාලේ අඳින ඇඳුම් කට්ටලය
1. n. morning dress
2. morning-dress
දවි සංයුග්මක
දවුඩනවා
දශ
n. ten
දශ අවුරුදු
a. decadal
දශ අවුරුදු සීමාව
n. decade
දශ ප්රයාමය
n. decathlon
දශ ලක්ෂය
Civ. million
දශඅණ්ඩ
Bot. decagynous
දශක
a. decimal
දශක මීටරය
n. decimeter
දශකය
දශකෝණය
n. decagon
දශගණය
n. decemvirate
දශගුණ
adj. decaploid
දශගුණකය
n. decaploid
දශගුණික
දශදන්ත
Bot. decemdentate
දශපත්ර
Bot. decaphyllous