දවාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සූර්ය උදාවේ සිට බැසීම දක්වා වූ කාලය.
2. නා.ප්‍ර. උදයත් සන්ධ්‍යාවත් අතර කාලය.

නා.ප්‍ර. දිවා කාලය; දවාල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දහවල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. day