දශම තිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දශම සහිත ප්‍රකාශනයක පූර්ණ සංඛ්‍යා කොටස භාග කොටසින් වෙන් කරන තිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. decimal point