සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1907
දශමස්ථානවලින් දක්වනවා
vt. decimalize
දශමාංශය
දශමාශය
Acc. mantissa
දශය
n. ten
දශරේණුක
දශලක්ෂ
prefix. mega
දශලක්ෂ දහස
n. milliard
දශලක්ෂය
n. million
දශලව භින්නය
දශවන වර්ෂය
n. decennary
දශවාර්ෂික
a. decennial
දශවිධ
a. tenfold
දශසජලය
Che. decahydrate
දශ්යනය කරනවා
Aes. visualize
දශාංක
Bot. decamerous
දශාංශය
n. decimal
දශාංශික
a. decimal
දශාක්ෂර ඡන්දස
දශාබ්දය
n. decade
දශාව
1. Phy. aspect
2. astr.
3. n. direction
4. n. period
5. n. region
6. n. time
7. n. times
දශාස්රය
Mat. decagon
දශාසුය
Art. decagon
දෂ්ට
දෂ්ට කරන ලද
a. stung