පිරියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) 1. (භාවනා කිරීමේ දී) පළමුව කළ යුත්ත ; පූර්ව කෘත්‍යය ; පරිකර්මය.
2. ප්‍රතිසංස්කරණය ; අලුත්වැඩියාව ; පිළියම.
3. සායම ; ආලේප කළ දේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. fettle
2. n. repair
3. Mat. treatment